Gossips

පාතාලය රජවෙද්දී ආණ්ඩුව නිහඬ බව හිටපු ජනපති කියයි

පාතාලය රජ වෙමින් පවතින කාල වකවානුවක රජය නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
ඇඹිලිපිටිය – හීන්දලුක්හින්න වනවාසී නාගවිහාරස්ථානයේ බුදු පිළිමයක් නිරාවරණය කිරීමේ උත්සවයකට ඊයේ (24) පස්වරුවේ එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.