ස්ථාන මාරුවීම් ලබා නව සේවා ස්ථානවලට වාර්තා නොකරන වෛද්‍යවරුන්ගේ සහ හෙද හෙදියන්ගේ වැටුප් අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ ස්ථාන මාරුවීම් ලබා සිටින බොහෝ දෙනෙකු නව සේවා ස්ථානවලට වාර්තා කිරීම ප්‍රමාද කිරීම නිසා මෙම පියවර ගනු ලැබූ බවයි.
Related Articles
ජනාධිපතිධූරය ගැන ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගෙන් ප්‍රකාශයක්
Posted on Author admin
ජනාධිපතිධූරය හරහා මෙරටට කිසිදිනක නිවැරදි නායකත්වයක් නොලැබුනු බව අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසනවා. කැළණිය ප්‍රදේශයේ පැවති විවෘත කිරීමේ අවස්ථාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින්… Read More
‘‘පාතාලයේ පොලිස්’’ගෙන් රඳවාගෙන ප්‍රශ්න කෙරේ – සොත්ති උපාලිගේ පුත්‍රයා මත්කුඩු සමඟ කොටු වෙයි
Posted on Author admin
මිනුවන්ගොඩ – දෙවලපොල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ අත්අඩංගුවට ගත් අරුණකාන්ත අත්තනායක හෙවත් පාතාලයේ පොලිස් නමැත්තා වැඩිදුර පරීක්ෂණ සඳහා 6 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරිමට අධිකරණය… Read More
ඉන්දියාවේ කර්මාන්තශාලාවක පිපිරීමකින් 3 දෙනෙකු මරුට
Posted on Author admin
ඉන්දියාවේ – මුම්බායි නුවරට ආසන්න ප්‍රදේශයක පිහිටි කර්මාන්තශාලාවක සිදුවූ පිපිරීමකින් 3 දෙනෙකු මියගොස් තවත් 15 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ රසායනික හා ඖෂධ වර්ග නිෂ්පාදනය… Read More