යල කන්නයේ වී මිලදී ගැනීම යටතේ රජය විසින් වී මිලදී ගැනීම නියමිත ක්‍රමවේදයට සිදුනොකරන බවට රිදියගම ඒකාබද්ධ ගොවි සංවිධානය චෝදනා කරනවා.
දැනට හම්බන්තොට දිස්ත්‍රික්කයේ පමණක් වී කිලෝ ලක්ෂ 120ක් මිලදී ගැනීමට නියමිතව තිබුණ ද මෙතෙක් වී කිලෝ ලක්ෂ 9ක් පමණක් මිලදී ගෙන ඇති බවටයි ඔවුන් සඳහන් කළේ.
Related Articles
සියල්ලන් කතාවෙන සමාජ මාධ්‍ය තහංචිය ගැන ෆේස්බුක් ආයතනයෙන් ලැබුණු ප්‍රතිචාරය මෙන්න
Posted on Author admin
සියල්ලන් කතාවෙන සමාජ මාධ්‍ය තහංචිය ගැන ෆේස්බුක් ආයතනයෙන් ලැබුණු ප්‍රතිචාරය මෙන්න සමාජ මාධ්‍ය තහංචිය ගැන, ෆේස්බුක් ආයතනයෙන් ප්‍රතිචාර – අවභාවිතා කළ තවත් සිසුවෙකු රිමාන්ඩ් ශ්‍රී ලංකාවේ පවතින… Read More
සවස් කාලයේ ගිඟුරුම් සහිත වැසි
Posted on Author admin
අද දිනයේ දී සවස් කාලයේ ගිඟුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ සමඟ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා… Read More
ඉන්දීය ප්‍රහාරක ජෙට් යානයක් කඩා වැටී නියමුවා ජීවිතක්ෂයට
Posted on Author admin
ඉන්දීය ගුවන් හමුදාවට අයත් ජගුවර් වර්ගයේ ප්‍රහාරක ජෙට් යානයක් ගුජරාට් ප්‍රාන්තයේ කුච් ප්‍රදේශයට කඩා වැටී තිබෙනවා. ගවයින් සඳහා සකස් කළ තණබිමකට මෙලෙස යානය කඩා වැටී ඇති අතර, එහි නියමුවා ජීවිතක්ෂයට… Read More