යල කන්නයේ වී මිලදී ගැනීම යටතේ රජය විසින් වී මිලදී ගැනීම නියමිත ක්‍රමවේදයට සිදුනොකරන බවට රිදියගම ඒකාබද්ධ ගොවි සංවිධානය චෝදනා කරනවා.
දැනට හම්බන්තොට දිස්ත්‍රික්කයේ පමණක් වී කිලෝ ලක්ෂ 120ක් මිලදී ගැනීමට නියමිතව තිබුණ ද මෙතෙක් වී කිලෝ ලක්ෂ 9ක් පමණක් මිලදී ගෙන ඇති බවටයි ඔවුන් සඳහන් කළේ.
Related Articles
පොලිස් නිලධාරියෙකුට මරු කැඳවූ අනතුරට සම්බන්ධ වෛද්‍යවරිය මත්පැන් පානය කරන වීඩියෝව එළියට
Posted on Author admin
බීමත්ව සිටි බව කියන වෛද්‍යවරියක පැදවූ මෝටර් රථයක් බොරලැස්ගමුව ප්‍රදේශයේදී අනතුරට ලක්වීමෙන් පොලිස් පරීක්ෂකවරයෙකු මියයාමේ සිද්ධියේදී කලුබෝවිල ශික්ෂණ රෝහල අසත්‍ය වාර්තා ලබා දීම පිළිබඳ ශ්‍රී… Read More
කුඩු චුටිට වෙඩි තැබුවේ සාලමුල්ලේදී අත්අඩංගුවට ගත් මොහොමඩ් නවුෆර් බව හෙළිවෙයි
Posted on Author admin
කොළොන්නාව – සාලමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පාතාල සාමාජිකයා, පාතාල නායක කංජිපානි ඉම්රාන්ගේ අනියම් බිරිඳ වන ආශා ෆාරී හෙවත් කුඩු චූටි නමැති කාන්තාවට වෙඩි තැබූ පුද්ගලයා බවට අනාවරණ වී තිබෙනවා…. Read More
ලසිත් මාලිංග විශේෂ ප්‍රකාශයක් කරයි
Posted on Author admin
මාලිංග ලෝක කුසලානයට සූදානම් 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවීම තම අපේක්ෂාව බව ශ්‍රී ලංකා පිලේ වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසනවා. එසේ වුවහොත් එය තමාගේ අවසන් ලෝක කුසලානය වනු… Read More