මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සමඟ සාකච්ඡා නොකරන ලෙස රියර්අද්මිරාල් සරත් වීරසේකර මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් අද ඉල්ලීක් කළා.
ඒ මෙම කවුන්සිලයේ 39 වන සැසිවාරය අද අමතමින්.
Related Articles
පොලිස්පතිවරයා ධුරයෙන් ඉල්ලා අස්විය යුතුයි – රෝහිත
Posted on Author admin
රටේ අපරාධ වැඩි වී ඇති බව පවසන පොලිස්පතිවරයා ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන පවසනවා. මේ අතර, අද පැවැති ප්රවෘත්ති සාකච්ඡා කිහිපයකදීම පොලිස්පතිවරයා ඊයේ… Read More
නියෝජ්‍ය කථානායක තෝරන්න, රහස් ඡන්දයක් එන ලකුණු
Posted on Author admin
පාර්ලිමේන්තුව මීළඟට රැස්වන ලබන 5 වන දා නව නියෝජ්‍ය කථානායකවරයෙකු පත් කර ගන්නා බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල ප්‍රකාශ කළා. හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ පුරප්පාඩුව… Read More
තිසර ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට සැරසෙයි
Posted on Author admin
ඔක්තොබර් මස 05 වැනිදා ආරම්භ වීමට නියමිත ඇෆ්ගනිස්ථානු ප්‍රීමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේදී පක්තියා කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරාට… Read More