ත්‍රස්තවාදය අවසන් කිරීම සඳහා කැපවු රණවිරුවන් වත්මන් රජයට අමතක වුවද, රණවිරුවන්ට නිදහසේ ගෞරවාන්විතව ජීවත්විය හැකි පාලනයක් ඉදිරියේදී උදාවනු ඇති බව විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා.
කුරුණෑගල ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
Related Articles
අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 19 ක එක්ලක්ෂ 25,000 කට තවමත් පීඩා – 13 දෙනෙකු මියයයි – ගංඟා සන්සුන් වන ලකුණු
Posted on Author admin
දිවයිනේ සියලූ පළාත්වලට අද රාත්‍රියේත් ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බෙංගාල බොක්කේ පවතින කැළඹිලි සහගත තත්ත්වය අඩු පීඩන තත්ත්වයක් දක්වා වර්ධනය වෙමින්… Read More
ETI තැන්පත්කරුවන් සාධාරණයක් ඉල්ලයි
Posted on Author admin
තමන්ට කඩිනමින් සාධාරණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලා ඊ.ටී.අයි. තැන්පත්කරුවන් මේ වනවිට කොටුව දුම්රියපල ඉදිරිපිට විරෝධතාවක නිරතවනවා. ඒ අනුව ඔවුන් මරදාන ටෙක්නිකල් මංසන්ධියේ සිට පා ගමනින් කොටුව දුම්රියපල… Read More
එක්දින දර්ශකයේ ඉන්දියාව තවමත් පෙරමුණේ
Posted on Author admin
අයි.සී.සී නවතම එක්දින ශ්‍රේණිගත කිරීම්වලට අනුව තවදුරටත් පෙරමුණේ පසුවීමට ඉන්දියාව සමත්ව සිටිනවා. දකුණු අප්‍රිකාව දෙවන ස්ථානයට පත්ව ඇති අතර, තුන්වන ස්ථානයේ පසුවන්නේ එංගලන්තයයි. ශ්‍රී ලංකාව… Read More