ත්‍රස්තවාදය අවසන් කිරීම සඳහා කැපවු රණවිරුවන් වත්මන් රජයට අමතක වුවද, රණවිරුවන්ට නිදහසේ ගෞරවාන්විතව ජීවත්විය හැකි පාලනයක් ඉදිරියේදී උදාවනු ඇති බව විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා.
කුරුණෑගල ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
Related Articles
13, 14 සුරාසැල් වැසේ
Posted on Author admin
සිංහල හින්දු අලූත් අවුරුද්ද නිමිත්තෙන් දිවයින පුරා සුරාසැල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව මේ මස 13 සහ 14 යන දිනවල සුරාසැල් වසා තබනු ඇති. Read More
ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාව ගැන අධිකරණයට යාමේ හැකියාවක්
Posted on Author admin
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත වූ යෝජනාවට එරෙහිව යුක්තිය පිළිබඳ ජාත්‍යන්තර අධිකරණයට යාමේ හැකියාවක් ඇති බව නොබෙල් සාම ත්‍යාගයට යෝජනා වූ මහාචාර්ය මහමත්… Read More
ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට ආධාර සමඟ කොන්දේසි
Posted on Author admin
ශ්‍රී ලංකාව ඇතුළු රටවලට ඉදිරි වර්ෂය සඳහා ඇමරිකාව ලබාදෙන මූල්‍යාධාර යෝජනාවලිය එරට කොංග්රස් මණ්ඩලයේදී ඊයේ සම්මත වී තිබෙනවා. ඇමරිකානු ඩොලර් ටි්රලියන 1.3ක් වන එම ආධාර වැඩසටහනට ජනාධිපති ඩොනල්ඩ්… Read More