Gossips

වන අලි ගැටලුව ජාතික ප්‍රශ්නයක් බවට පත්වෙලා – අමාත්‍ය සරත් ෆොන්සේකා

වසරේ ගත වූ මාස 8 ක කාලය තුල වන අලි පහරදීමෙන් පුද්ගලයින් 75 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් විවිධමිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වන අලි 150 දෙනෙකුද ජීවිතක්ෂයට පත්ව ඇති බවත් විෂය භාර අමාත්‍ය සරත් ෆෝන්සේකා පවසනවා.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ වවුනියාවේ පැවති උත්සවයකට එක්වෙමින්.