රුපියල අවප්‍රමාණවීම වැළැක්වීම සඳහා ඇතැම් ආනයන සීමා කිරීමට සිදුවන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
ඒ පිළිබඳ මේ දිනවල සාකච්ඡා කරමින් සිටින බවයි සූරියවැව – වැදිවැව ප්‍රදේශයේ ඉදිකළ 127 වන උදා ගම්මානය විවෘත කිරීමේ අවස්ථාවට අද එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ.
Related Articles
වෛද්‍යවරුන් වර්ජනයට සූදානමින්
Posted on Author admin
සිංගප්පූරු වෙළඳ ගිවිසුම සහ ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කර ඇති කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයීය පනත ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළ කිරීම සඳහා ඕනෑම මොහොතක දීප ව්‍යාප්ත වැඩවර්ජන ක්‍රියාමාර්ගයක්… Read More
ගලේවෙල අනතුරකින් 5ක් රෝහලේ
Posted on Author admin
දඹුල්ල කුරුණෑගල මාර්ගයේ දී ලොරි රථයක් ලංගම බස් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් බස් රථයේ ගමන් කල මඟින් 05 දෙනෙකු තුවාල ලබා ගලේවෙල මුලික රෝහලට ඇතුලත් කර තිබෙනවා. අද(26) උදෑසන 6ට පමණ මෙම අනතුව සිදුව… Read More
මැලේසියාවේ හිටපු අගමැතිට නඩු පැවරීම කෙරෙහි පරිපාලනයේ අවධානය
Posted on Author admin
මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක්ට එරෙහිව මූල්‍ය විශුද්ධිකරණ චෝදනා යටතේ නඩු පැවරීම පිළිබඳව එරට නව පරිපාලනයේ අවධානය යොමුවී තිබෙනවා. නජීබ් රසාක්ගේ පාලන සමය තුළ 2009 වසරේ ආරම්භ කෙරුණු මැලේසියානු… Read More