ක්‍රිකට් විනාශ කිරීමේ ප්‍රතිඵල ඉදිරි මැතිවරණයකදී ආණ්ඩුවේ සියළු දෙනාටම භුක්ති විදීමට සිදුවනු ඇති බව අමාත්‍ය අර්ජුණ රණතුංග ප්‍රකාශ කළා.
කටුනායක – වලාන – සිරි සුමනාරාම පුරාණ විහාරස්ථානයේ අද පැවැති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
Related Articles
නුවර පාරේ වරකාපොල නගරයේ දැඩි රථ වාහන තදබදයක්
Posted on Author admin
කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොල නගරයේ දැඩි මාර්ග තදබදයක් පවතින බව පොලීසිය පවසනවා. ඒ හේතුවෙන් අනුරාධපුර, පොළොන්නරුව හා කුරුණෑගල දෙසට ධාවනය වන පෞද්ගලික රථ වාහන වලට පස්යාල, ගිරිඋල්ල මාර්ගය… Read More
දන්සල්වලට ටින් මාළු භාවිතයේදී සැළකිලිමත්වන්නැයි උපදෙස්
Posted on Author admin
එළඹෙන පොසොන් සමයේ දන්සල් සඳහා ටින් මාළු ලබාගැනීමේදී වඩාත් සැළකිලිමත් වන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දන්සල් සංවිධායකයන්ගෙන් ඉල්ලීමක් කරනවා. එහි සභාපති උපුල් රෝහණ සඳහන්… Read More
රත්ගම දී ව්‍යාපාරිකයන් දෙදෙනෙකු අතුරුදන් කිරීමේ සිද්ධියට තවත් පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට
Posted on Author admin
ගාල්ල – රත්ගමදී ව්‍යාපාරිකයන් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු වන විරාජ් මධුශංක ඊයේ අපරාධ පරීක්ෂණ… Read More