තමන්ට ලබාදී ඇති ආරක්ෂාව සම්බන්ධයෙන් විවිධ අයට විවිධ අදහස් තිබිය හැකි බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ අදහස් පළ කළේ හංවැල්ල ප්‍ර දේශයේ අද පැවති උත්සවයකින් අනතුරුවයි.
Related Articles
තිස්ස අත්තනායකට එරෙහි කූඨ ලේඛන නඩුව කල් යයි
Posted on Author admin
එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායකට එරෙහිව කූඨ ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුව අද කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබුවා. එහිදී මෙම පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර්… Read More
මත්ද්‍රව්‍ය ජාවාරම මර්ධනයට විශේෂ පනතක්
Posted on Author admin
මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවේ සක්රීයදායකත්වය ලබා ගැනීමට රජය තීරණය කර තිබෙනවා. ඊට අදාලව විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය… Read More
වතුකරයට නව නිවාස ව්‍යාපෘතියක්
Posted on Author admin
වතුකරයේ ජනතාවට නිවාස දස දහසක් ඉදිකිරීමට අවශ්‍ය ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දියානු රජය සමග අත්සන් කිරීමට නියමිත අවබෝධතා ගිවිසුමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව නුවරඑළිය සහ… Read More