වත්මන් ආණ්ඩුව පෙරළීමට දූෂිතයන් සමඟ හෝ එක්ව කටයුතු කළ යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ පානදුර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.
Related Articles
නායකත්වයේ වෙනසක් සිදුවිය යුතු බව එජාප අපේක්ෂකයින් පිරිසක් කියයි
Posted on Author admin
එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ වෙනසක් සිදුවිය යුතු බව පළාත් පාලන මැතිවරණයට අම්බලන්තොට ප්‍රාදේශීය සභාව සඳහා එම පක්ෂය තරඟ කළ අපේක්ෂකයින් පිරිසක් මාධ්‍ය හමුවක් කැඳවමින් අද (15) සඳහන් කළා. එහිදී ඔවුන්… Read More
ජනාධිපති රන් කුසලාන වොලිබෝල් අවසන් තරගය දෙසැම්බර් 15
Posted on Author admin
ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ අවසන් මහ තරගය දෙසැම්බර් 15 වනදා මහරගම ජාතික තරුණ සේවා සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය මගින් සංවිධාන කළ මෙම තරගාවලිය සඳහා… Read More
මොනරාගලදී ගිනි අවි සමඟ සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
මොනරාගල ප්‍රදේශ කිහිපයක සිදුකළ මෙහෙයුමකදී මෙරට නිෂ්පාදිත ගිනි අවි 4 ක් සමඟ සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බුත්තල, මැදගම සහ සියඹලාන්ඩුව යන ප්‍රදේශවල ඊයේ (29) මෙම මෙහෙයුම සිදුකළ… Read More