Gossips

එක රැයකින් ආර්ථික කඩා වැටීම නතර කළ නොහැකියි

දිගු කාලීන සැලැස්මකින් තොරව එක රැයකින් ආර්ථික කඩා වැටීම නතර කළ නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ ජාතික විද්වත් සංවිධානයේ මොනරාගල දිසා සමුළුව අමතමින්.