වව්නියාව – ඕමන්ත – පාවට්ටාන්කුලම් ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ හමා ගිය සුළඟකින් නිවාස 7 කට හානි සිදුව තිබෙනවා.
හිරු වාර්තාකරු සඳහන් කළේ හානියට ලක්වූ මෙම නිවාසවලින් නිවාස 3 ක පමණ වහල සුළඟට හසුවී ගසාගොස් ඇති බවයි.
මෙම සුළං තත්ත්වය හේතුවෙන් ප්‍රදේශයේ කෙසෙල් වගාවන්ට ද හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
Related Articles
මාතර දෙවිනුවර විෂ්ණු දේවාලයේ විගණන ගැටළුවක්
Posted on Author admin
මාතර – දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ විගණන කටයුතු බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් විනිවිද භාවයකින් තොරව සිදුකළ බවට එහි ප්‍රධාන කපු මහතා ලෙස කටයුතු කරන රාමක්‍රිෂ්ණන් තේනබදු… Read More
මධ්‍යම පළාතේ ලොකු ළුෑණු වගා කිරීමේ වැඩපිළිවෙලක්
Posted on Author admin
මධ්‍යම පළාතේ හෙක්ටයාර් 1000ක ලොකු ළුෑණු වගා කිරීමට පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. වාර්ෂිකව මෙරට ලොකු ළුෑණු පරිභෝජනය මෙටි්රක් ටොන් දෙලක්ෂ පනස් දහසක් වන අතර, දේශීය වශයෙන් නිෂ්පාදනය… Read More
අලුත් රන් ජාවාරමක්
Posted on Author admin
රන් ආලේපිත බෝල විශේෂයක් අලෙවි කරමින් මුදල් වංචා කිරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයින් තුන්දෙනෙකු කළුතර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය සිදුකළ වැටලීමකදීයි…. Read More