එළඹෙන ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී ප්‍රධාන සාධකය බවට පත්වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පමණක් බව නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ හම්බන්තොට විරකැටිය ප්‍රදේශයේ ඊයේ (23) පැවති ජනහමුවකට එක්වෙමින්.
Related Articles
Update – දෙමටගොඩ සිපෙට්කෝ නිවහනේ ඇතිවූ උණුසුම් තත්ත්වය තුල සිදුවූ වෙඩි තැබීමෙන් එක් අයෙකු මරුට – දෙදෙනෙකුට තුවාල
Posted on Author admin
දෙමටගොඩ පිහිටි ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රය තුළ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියෙන් එක් අයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. දෙදෙනකු බරපතල තත්ත්වයෙන් දැඩි සත්කාර… Read More
පාතාල සමාජික කොස් මල්ලිගේ සිරුර ගොඩගනී
Posted on Author admin
අගුණුකොළපැලැස්ස කැලෑ ප්‍රදේශයක වලදමා තිබු පාතාල සාමාජික කොස් මල්ලීගේ සිරුර මිට සුළු මොහොතකට පෙර ගොඩගනු ලැබුවා. ඒ අගුණුුකොළපැලැස්ස මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ. කෙසෙල් වත්ත ප්‍රදේශයේදී පසුගියදා… Read More
හිරු ස්ටාර් කිරුළ දිනූ මංගල ඩෙනෙක්ස්, බටපොලට ගමන් අරඹයි
Posted on Author admin
ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවි ගායනා රියලිටි වැඩසටහන හිරු ස්ටාර් කිරුළ දිනාගත් මංගල ඩෙනෙක්ස් රථ පෙරහරකින් සිය උපන් ගම වන බටපොල නගරයට මේ වනවිට ගමන් කරමින් සිටිනවා. අලූත්ගම නගරයේ සිට ගාලූපාර ඔස්සේ… Read More