80 දශකයේ කොළඹට කිරි ගමට කැකිරි ලෙස අර්ථ ගැන්වූයේ අධ්‍යාපනයේ ඇති නැති පරතරයයි.
නමුත් කොළඹ සියලු පාසල් සියලු පහසුකම්වලින් සමන්විතද ?
දිනන ළමයි විශේෂාංගය වෙන්වන්නේ, ගෙන්දගම් පොළොවේම ඉපිද එහි කොළඹ සුපිරි පාසල් වලට අභියෝග කරන අඩුම අඩු පහසුකම් ඇති පාසලක් වෙනුවෙන්.
Related Articles
ඉන්දු පාකිස්ථාන තරගය වෙනස් කරන්නැයි ඉල්ලීමක්
Posted on Author admin
ලබන සැප්තැම්බර් 15 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වන මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී පාකිස්ථානය සමග පැවැත්වෙන තරගය වෙනත් දිනක යොදන ලෙසට ඉන්දියාවෙන් ඉල්ලීමක් ඉදිරිපත්ව… Read More
රුපියල් දෙකෝටි අසූ ලක්ෂයක විදේශ මුදල් සමඟ ශ්‍රී ලාංකිකයෙකු ගුවන් තොටුපළේදී අත්අඩංගුවට
Posted on Author admin
රුපියල් දෙකෝටි අසූ ලක්ෂයක වටිනාකමකින් යුත් විදේශ මුදල් තොගයක් සමඟ 25 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ගුවන් තොටුපළේදී අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයකින්… Read More
මාතරින් කොල්ලකෑ රන් අභරණවලින් කොටසක් හමුවෙයි
Posted on Author admin
මාතර ස්වර්ණාභරණ කොල්ලය සිදුකර පළා ගිය හබරකඩ වසන්ත නැමැත්තා සඟවා තිබූ රන් ආභරණවලින් කොටසක් පොලීසිය සොයාගෙන තිබෙනවා. ඒ, ඔහුගේ මවගෙන් පොලිස් සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශය සිදුකළ වැඩිදුර… Read More