උතුරට සහ දකුණට වෙන් වෙන්ව නීති ක්‍රියාත්මක විය නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ ගාල්ල – උඩලමත්ත ප්‍රදේශයේ ඊයේ (22) පැවති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමින්.
Related Articles
පළාත් 6 කට තද වැසි – මුහුදත් රළුවන බවට අනාවැකි
Posted on Author admin
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව සහ වයඹ පළාත්වලට ඉදිරි පැය 12 ක කාලය තුළ ප්‍රබල අකුණු සමඟ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ඇතැම් ස්ථානවලට මිලිමීටර… Read More
දකුණට අලූත් මෙහෙයුමක්
Posted on Author admin
දකුණු පළාත ඇතුලූ දිවයිනේ ප්‍රදේශ රැසක ක්‍රියාත්මක වන පාතාල ක්‍රියාකාරකම් මැඩ පැවත්වීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුමක් දියත් කර තිබෙනවා. ඒ අනුව ගාල්ල, මාතර, ඇල්පිටිය සහ තංගල්ල… Read More
අමාත්‍ය මණ්ඩලයට හදිසි කැදවීමක්
Posted on Author admin
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනෙකු ඉවත් වීමත් සමග පුරප්පාඩු වූ කැබිනට් අමාත්‍ය ධුර 6 සදහා වැඩබලන අමාත්‍යවරුන් පත් කිරීම අද සිදුවන බව රජයේ ආරංචි මාර්ග ප්‍රකාශ කළා. ඒ අනුව අමාත්‍ය මණ්ඩලයේ සියලූදෙනා… Read More