ගලහ – වාඩියගොඩ – ගුරුගල් ජලාශයේ දිය නෑමට ගිය අවුරුදු 14ක් වයසැති පාසල් සිසුවෙකු අද (23) උදෑසන දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා.
මෙම සිසුවා සිය බාප්පා සමඟ එම ජලාශයේ දිය නෑමට ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
අතුරුදන් සිසුවා සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.
Related Articles
ලොව පැරණිම ස්කාගාරය සොයා ගැනේ
Posted on Author admin
ඊශ්‍රායලයේ – හයිෆා නගරය ආසන්නයේ ඉපැරණි ලෙනකින් වසර 13,000 ක් පමණ පැරණි බීර විශේෂයක අවශේෂ හමුවී තිබෙනවා. ගවේෂකයන් පවසන්නේ එය ලෝකයේ පැරණිතම ස්කාගාරය විය හැකි බවයි. බීර නිෂ්පාදනයේ ඉතිහාසය වසර 5000ක් දක්වා… Read More
ශ්‍රී ලංකා – කොදෙව් තරගාවලියේ වෙනසක්
Posted on Author admin
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ලබන මාසයේ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරඟාවලියේ වෙනස්කමක් සිදුකිරීම සම්බන්ධයෙන් එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවධානය යොමුව තිබෙනවා…. Read More
ඇමතිවරු දෙදෙනෙක් ජිනීවා නුවරට
Posted on Author admin
ජගත් මානව හිමිකම් මණ්ඩල 37 වන සැසිවාරයට සහභාගිවිම සදහා විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන සහ විශේෂ කාර්යයන් පිළිබඳ අමාත්‍ය, ආචාර්ය සරත් අමුණුගම ඇතුළු දූත පිරිස ලබන සඳුදා ජිනිවා නුවර පිටත්ව යනවා…. Read More