Gossips

වායු බලාගාරයකට, මුතුරාජවෙලින් අක්කර 100ක්

ස්වභාවික වායු බලාගාර ව්‍යාපෘතියක් සඳහා මුතුරාජවෙල තෙත් බිම් රක්ෂිතයෙන් අක්කර 100ක පමණ භූමි ප්‍රමාණයක් රජය වෙන් කර ඇති බවට 'වැසි වනාන්තර සුරකින්නෝ පරිසර සංවිධානයේ' කැඳවුම්කරු ජයන්ත විජේසිංහ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ ආනමඩුවේ අද (23) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.