පොලීසියේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට අදාළව මහජන අදහස් ලබා ගැනීමේ වැඩසටහනක් පොලිස් කොමිෂන් සභාව ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව, සියලූම පළාත් ආවරණය වන පරිදි මහජන අදහස් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවයි එහි ලේකම් ආරියදාස කුරේ කියා සිටියේ.
Related Articles
බහුතරය පෙන්වීම ගැන එජාපය අර්බුදයකට මුහුණ දීලා – පොදුජන පෙරමුණ
Posted on Author admin
බහුතරය පෙන්වීම පිළිබඳ අර්බුදයකට එක්සත් ජාතික පක්ෂය අද මුහුණ දී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා මේ බව සඳහන්… Read More
අවුරුදු 12 ට අඩු ගැහැණු ළමුන් දූෂණය කළොත් මරණ දඩුවම
Posted on Author admin
වයස අවුරුදු 12 ට අඩු ගැහැනු දරුවන් දූෂණය කිරීමේ චෝදනාවකට වරදකරු වුවහොත් චූදිතයන්ට මරණ දඬුවම පැනවිය හැකි නව නීතියකට ඉන්දීය කැබිනට් මණ්ඩලය අද අනුමැතිය ලබාදුන්නා. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ… Read More
හිටපු ජනපතිනිය පාර්ලිමේන්තුව නිදසුනකට ගනී
Posted on Author admin
දරුවන් අධ්‍යාත්මිකව සංවර්ධනය නොකළහොත් ඔවුන් අනාගතයේදී වැරදි මගට යොමුවන බවට වන කදිම නිදසුන වත්මන් පාර්ලිමේන්තුව බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා. අත්තනගල්ල… Read More