හික්කඩුව තැපැල් කාර්යාලය අසල අද (23) පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ තෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලීසිය සඳහන් කළේ.
කවුරුන් විසින් මෙම වෙඩි තැබීම සිදුකළේ ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.
Related Articles
ජනපති ෂී ෂෙල්ස් රාජ්‍යය බලා පිටව යයි
Posted on Author admin
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තුන් දින නිල සංචාරයක් සඳහා අද (08) අලුයම ෂී ෂෙල්ස් රාජ්‍යය බලා පිටව ගොස් තිබෙනවා. ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල් -707 දරන ගුවන් යානයෙන් ජනාධිපතිවරයා ෂී ෂෙල්ස් බලා… Read More
අද සිට සාමාන්‍ය බස් රථ සේවා ක්‍රියාත්මකයි – විශේෂ බස් රථ සේවා 20 වනදා ආරම්භ වේ
Posted on Author admin
ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ අද සිට සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බව එම මණ්ඩලය පවසනවා. එහි සභාපති උපාලි මාරසිංහ කියා සිටියේ ගම්බිම් බලා ගොස් සිටින ජනතාවට යළි රැකී රක්ෂා සඳහා පැමිණීම සඳහා එළඹෙන… Read More
ජගත් කීර්තිධර හෙළයේ මහා සිනමාවේදියාගේ නොදත් කතාව
Posted on Author admin
අභාවප්‍රාප්ත සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මෙරට සිනමා කලාවේ අනන්‍යතාව සොයාගැනීම සඳහා පුරෝගාමී වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අභාවය වෙනුවෙන්… Read More