මහා විහාර සම්ප්රදාය ආරක්ෂා කිරීම වෙනුවෙන් කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.
නාත්තන්ඩිය – පිලාකටුමුල්ල ශ්‍රී පුෂ්පාරාම විහාරයේ ඊයේ පස්වරුවේ පැවති අක්තපත්‍ර ප්‍රදානෝත්සවයකට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
Related Articles
වියානා ඇළට වැටුණු ටියුෂන් ගුරුවරයා තවමත් අතුරුදන් (ඡායාරූප)
Posted on Author admin
මහියංගනය – මාපාකඩවැව – 17 කණූව අසලදී වියානා ඇළට පෙරලූණු සුඛෝපභෝගී ජීප් රථයේ ගමන් කළ පුද්ගලයා තවමත් අතුරුදන් වී සිටිනවා. ඔහු සොයා බෝට්ටු 2 ක් යොදා ගෙන ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව මෙහෙයුමක් දියත් කර… Read More
සුපිරි මෝටර් රථයේ අමුතු සෙල්ලමක් දැමූ මාතරම හෙල්ලූ නීල් අද කොටුවේගොඩදී පොලිසිය ඉදිරියේ දණ ගසයි
Posted on Author admin
සුපිරි මෝටර් රථයේ අමුතු සෙල්ලමක් දැමූ මාතරම හෙල්ලූ නීල් අද කොටුවේගොඩදී පොලිසිය ඉදිරියේ දණ ගසයි මාතර කොටුවේගොඩ ප්‍රදේශයේදී සුඛෝපභෝගී මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදී හෙරොයින් ග්‍රෑම් 50 ක් සමඟ… Read More
කෂෝගි ඝාතනයට සල්මාන් කුමරු සම්බන්ධ බවට තවත් තොරතුරක්
Posted on Author admin
මාධ්‍යවේදී ජමාල් කෂෝගි තුර්කියේ ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලය තුළදී ඝාතනය කළ 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමේ අධීක්ෂකයා වූ සෞද් අල් කටානි වෙත මොහොමඞ් බින් සල්මාන් කුමරු යැවූ ඉලෙක්ට්‍රොනික… Read More