Gossips

ත්‍රිරෝද රථ මීටර් නීතිය ලබන මස සිට

මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ සදහා මීටරයක් අනිවාර්ය කිරීමේ නීතිය ලබන මාසයේ මැද සිට ක්‍රියාත්මක කරන බව මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව පවසනවා.
මීටරයක් සවි කිරීම සදහා ලබාදී තිබූ කාලය මේ වනවිට අවසන් වී ඇති බැවින් මෙම පියවර ගන්නා බවයි එහි සභාපති, වෛද්‍ය සිසිර කෝදාගොඩ කියා සිටියේ.
ඒ අනුව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පොලීසියට අවශ්‍ය පියවර ගැනීමට බලය පැවරෙන බවයි ඔහු කියා සිටියේ.