නීතිය ක්‍රියාත්මක කිරීම වෙනුවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු දේශපාලන විරුද්ධවාදීන් සිරගත කර මර්දනය කිරීමේ ප්‍රතිපත්තියක් වත්මන් ආණ්ඩුව ක්‍රියාත්මක කරමින් සිටින බව, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේ අද පැවති ‘‘එළිය’’ සම්මන්ත්‍රණයට එක්වෙමින්.
Related Articles
සියළු අයිතීන් සුරැකිය යුතු බව ජවිපෙ කියයි
Posted on Author admin
සියළු ජාතීන්ගේ අයිතීන් සුරැකෙන නව මාවතකට රටේ දේශපාලනය රැගෙන යා යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. මහනුවර – දිගන ප්‍රදේශයේ ඊයේ පැවති ජනහමුවකට එක්වෙමින් එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර… Read More
කැවුමාගේ නිවසින් කෝටි 180ක හෙරොයින් ඇල්ලූ පොලිස් නිලධාරීන්ට ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු ප්‍රතිචාරය
Posted on Author admin
මොරටුව – රාවතාවත්ත ප්‍රදේශයේ නිවසක තිබී කෝටි 180කට අධික හෙරොයින් කිලෝග්‍රෑම් 177ක් ඊයේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් (11) සොයාගනු ලැබුවා. හෙරොයින් තොගයට අමතරව ටී – 56 ගිනි අවි සඳහා යොදන උණ්ඩ 2803, බෝර… Read More
‘‘රාවණ – වන්’’ සාර්ථකව අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත
Posted on Author admin
මෙරට ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් දෙපලක් විසින් නිර්මාණය කළ ‘‘රාවණ – වන් ’’ චන්ද්‍රිකාව අද අලූයම 2.16 ට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන යනු ලැබුවා. ඇමරිකාවේ – වර්ජනියා… Read More