රට වෙනුවෙන් සිදුකළ යුතු සියලු දේ නිසි පරිදි ඉටු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ඉඩම් ඔප්පු බෙදා දීමේ ජාතික වැඩසටහනට ඊයේ පස්වරුවේ කුරුණෑගල – ගල්ගමුව ප්‍රදේශයේ දී එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
Related Articles
රත්‍රං, මත්ද්‍රව්‍ය වැටලීම් වලින් මාස 6 කදී රේගුව මිලියන 724 ක් උපයයි
Posted on Author admin
නීතිවිරෝධී ලෙස මෙරටින් ගෙන යාමට තැත් කළ සහ මෙරටට ගෙන එන ලද රත්‍රං හා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සිදුකළ වැටලීම් වලදී ගත වූ මාස 6 ක කාලය තුළ රුපියල් මිලියන 724 ක ආදායමක් උපයා ගැනීමට සමත් වූ බව ශ්‍රී ලංකා… Read More
කෙසෙල්වත්තෙන් සොයාගත් හිස සංවිධානාත්මක අපරාධ කල්ලි 2 ගැටුමක ප්‍රතිඵලයක්
Posted on Author admin
කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ දමාගොසද් තිබියදී අද සොයාගත් හිස් කොටස මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකුගේ බවට අනාවරණ වී තිබෙනවා. ඔහු කොස් මල්ලි යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන අයෙක්… Read More
මාතර බස්නැවතුම්පොළ ඉදිරිපිටදී පුද්ගලයෙක් දාපු අමුතු සෙල්ලම
Posted on Author admin
මාතර බස්නැවතුම්පොළ අසල පිහිටි වෙළඳසැලක සිදුවන අමුතුම සොරකමක CCTV දර්ශන අප වෙත ලැබී තිබෙනවා. එහි දැක්වෙන්නේ වෙළඳසැලට පැමිණෙන පුද්ගලයෙක් වංචා සහගත ලෙස දුම්වැටි තොගයක් රැගෙන යන ආකාරයයි. එහිදී ප්‍රථමයෙන්… Read More