Gossips

තිහාරියේදී සිදුවුණු රිය අනතුරක් CCTV කැමරාවක සටහන් වෙයි

කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ තිහාරිය නගරය ආසන්නයේදී වෑන් රථයක් වේගය පාලනය කරගැනීමට නොහැකිව තවත් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
අද (21) උදෑසන සිදුවූ මෙම අනතුරෙන් තවත් වාහන දෙකකට අලාභහානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ නමුත් අනතුරින් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බව අප වාර්තාකරු පැවසුවේ.
මේ අතර, මෙම අනතුර සිදුවන අකාරය ඒ අසල තිබු වෙළඳසලක සවිකර තිබු CCTV කැමරා පද්ධතියක මෙලෙස සටහන් වී තිබුණා.
එම වීඩියෝව පහතින්.