ටැන්සානියාවේ – වික්ටෝරියා විලේ යාත්‍රාවක් පෙරලී සිදුවූ අනතුරෙන් මිය ගිය සංඛ්‍යාව 94 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ මිය ගිය සංඛ්‍යාව 200 දක්වා ඉහළ යා හැකි බවට අපේක්ෂා කරන බවයි.
Related Articles
ට්‍රම්ප් – කිම් ජොං අන් ගිවිසුමකට අත්සන් තබයි
Posted on Author admin
වසරක කාලයක් තිස්සේ දැඩි පසමිතුරන් ලෙස තර්ජනාත්මක වාග් ප්‍රහාරවල නිරත වූ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් අතර සාකච්ඡා සමුළුව මේ වනවිට සිංගප්පූරුවේ සෙන්ටෝසා… Read More
දයාසිරි සමාව ඉල්ලයි
Posted on Author admin
පොදු රාජ්‍ය මණ්ඩලීය තරඟාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලබාගත් පදක්කම්වල ගෞරවය තමාට අනවශ්‍ය බව හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ප්‍රකාශ කළා. ඒ, එම අමත්‍යාංශයේ වැඩබලන අමාත්‍යවරයා… Read More
පදික මාරුවකදී පුද්ගලයෙකු ලොරියකට යටවෙන හැටි CCTV කැමරාවක සටහන් වෙයි
Posted on Author admin
වරකාපොළ නගරයේ පදික මාරුවක් මතදී පුද්ගලයෙකු ලොරියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. ඊයේ (12) දහවල් මෙම අනතුර සිදුව ඇත්තේ පදික මාරුවකින් මාර්ගය හරහා ගමන් කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු ලොරියක ගැටීමෙනුයි…. Read More