මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ වර්තමාන තත්ත්වය පිළිබඳව කල් තැබීමේ විවාදයක් අද පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා.
කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කළේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කංචන විජේසේකර මහතායි.
Related Articles
‘‘ආවා’’ තවත් 10 ක් අත්අඩංගුවට
Posted on Author admin
‘‘ආවා’’ කල්ලියේ තවත් සාමාජිකයින් 10 දෙනෙකු මානිපායි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පොලිස් බුද්ධි අංශවලට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදියි. ඊයේ රාත්‍රියේ මානිපායි ප්‍රදේශයේ ස්ථාන… Read More
විජිතපුර සිද්ධියට පියවර ගත යුතු බවට පාර්ශව රැසකින් බලපෑම්
Posted on Author admin
අනුරාධපුර විජිතපුර ප්‍රදේශයේ පිහිටි පුරාවිද්‍යා භුමිය විනාශ කළ පුද්ගලයින් කඩිනමින් අත්අඩංගුවට ගත යුතු බවට පාර්ශව රැසකින් බලපෑම් එල්ලවනවා. අනුරාධපුර – ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත්… Read More
පියාගේ නිසල දේහයට වැඳ අශිර්වාද අරන් අද උදේම ශිෂ්‍යත්වය ලියන්න ගිය දිරිය දියණියගේ සංවේදී කතාව (ඡායාරූප)
Posted on Author admin
වන අලියෙකු පහරදීමෙන් ජීවිතක්ෂයට පත්වූ සිය පියාගේ නිසල දේහය නිවසේ තැන්පත්කර තිබියදී අද (05) දින පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටි දැරියක් පිළිබද පුවතක් අම්පාර, දමන, මරියකන්ද ප්‍රදේශයෙන්… Read More