මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් යුද හමුදා බුද්ධි අංශ නිලධාරී ලුතනින් කර්නල් එරත්න පීරිස් ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ඔහු ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්.
Related Articles
මත්තල ගුවන් තොටුපොළට ගුවන් යානා දෙකක් හදිසියේ ගොඩ බස්වයි
Posted on Author admin
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට අද 16 දින අලුයම පැවති අධික වැසි සහිත අයහපත් කාළගුණික තත්වය නිසා , ගුවන් තොටුපොළ වෙත ගොඩ බෑමට පැමිණි ගුවන් යානා දෙකක් මත්තල ගුවන් තොටුපොළ… Read More
විදුලි ඉංජිනේරුවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්
Posted on Author admin
යම් හෙයකින් ප්‍රධාන පෙලේ තාප බලාගාරයක් හදිසියේ අක්‍රිය වුවහොත් යළි විදුලි කප්පාදුවක් කිරීමට සිදුවනු ඇතැයි විදුලි ඉංජිනේරු සංගමය පවසනවා. ඊයේ දිනයේදී විදුලි බලාගාර ආශ්රිත ජලාශවල සමස්ත ජල… Read More
පොලිස්පතිවරයා විදේශ ගතවෙයි – වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න
Posted on Author admin
ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පොලිස් ප්‍රධානීන්ගේ සමුළුවට සහභාගිවීම සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර ඊයේ රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගියා. ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති… Read More