Gossips

මහියංගනයේ ගම්වාසින් පිරිසක් විරෝධතාවක

මහියංගනය – පගරදම්මන ගම්මානයේ පිරිසක් අද විරෝධතාවක නිරත වුණා.
ඒ, මහවැලි ගග ආශ්‍රිතව සිදුකරන වැලිගොඩ දැමීම හේතුවෙන් ප්‍රදේශයේ ජල මූලාශ්‍ර සිදීයාම සහ තවත් පාරිසරික ගැටලූ රැසක් මතුවන බව පවසමින්.