Gossips

පොලිස්පති ඉල්ලා අස්විය යුතු බව ඒකාබද්ධය කියයි

පොලිස්පති පූජිත් ජයසුන්දර සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී.චානක මේ බව කියා සිටියා.