ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අදත් නව වාර්තාගත පහළ අගයක් සටහන් කළා.
ඒ අනුව, ඩොලරයක විකිණුම් මිල අද (21) සටහන් වූයේ රුපියල් 170 යි ශත 65 ක් ලෙසයි.
ගැනුම් මිල රුපියල් 166 යි ශත 78 ක් ලෙස මහබැංකුව නිවේදනය කළා.
Related Articles
පෞද්ගලික ඉන්ධන ප්‍රවාහන ටැංකි රථ වලට ගෙවන දීමනාව ඉහළට
Posted on Author admin
ඉන්ධන ප්‍රවාහනය කරන පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ ප්‍රවාහන දීමනාව ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, ධාරිතාවය ලීටර් 13,200 ට වැඩි ටැංකි සඳහා කිලෝමීටරයකට ගෙවන මුදල… Read More
පරස්පර බවක් ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙළිකරයි
Posted on Author admin
සයිටම් ආයතනයේ ඉගෙනුම ලැබූ සිසුවියකට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාදීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාදුන් තීන්දුව හා මීට පෙර පාර්ලිමේන්තුවේදි සම්මත වූ සයිටම් අහෝසි කිරීමේ පනත පරස්පර බව… Read More
රේගු වර්ජනය නිසා ආහාර සහ ඖෂධ ගොඩබෑමත් නතර වන ලකුණු
Posted on Author admin
තම ගැටලූවට හෙට දිනයේදීත් විසදුමක් ලබාදීමට රජය කටයුතු නොකළහොත් අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ නිශ්කාෂණය කිරීමේ කටයුතුවලින් ද ඉවත් වන බවට රේගු වෘත්තීය සමිති අනතුරු ඇගවීමක් සිදුකරනවා. දින 6 ක් පුරා ක්‍රියාත්මක… Read More