ඇමරිකාව විසින් චීන හමුදාව වෙත සම්බාධක පනවා තිබෙනවා.
ඒ රුසියාවෙන් ආයුධ ප්‍රවාහනය කිරීමේ සිද්ධියකට අදාළවයි.
දැනට රුසියාවෙන් ආයුධ මිලදී ගැනීම ඇමරිකාව තහනම් කර ඇති අතර, එය නොතකා චීනය ප්‍රහාරක ජෙට් යානා 10 ක් සහ මිසයිල කිහිපයක් මිලදී ගෙන ඇති බව විදෙස් වාර්තාවල දැක්වෙනවා.
Related Articles
බස්නාහිර පළාත තුළ විදුලි බස් සේවාවක්
Posted on Author admin
බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් ඉදිරියේදී විදුලියෙන් ධාවනය වන බස් රථ සේවාවක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර තිබෙනවා. කැබිනට් අනුමැතිය හිමි වීමෙන් අනතුරුව මාස 3ක් තුළ මෙම… Read More
සුළ මුල හෙළිවූ රන් මාල කොල්ලය
Posted on Author admin
මාතලේ නගරයේ සහ ඒ අවට ප්‍රදේශවල යතුරුපැදිවලින් ගොස් රන් මාල කොල්ලකන කල්ලියක තිදෙනෙක් යතුරුපැදියක් සමඟ මාතලේ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාතලේ පොලිසිය පවසන්නේ අඹුසැමි යුවලක් සහ තවත්… Read More
නිදහස් පක්ෂ – පොදුජන පෙරමුණ සාකච්ඡා ඇරඹේ
Posted on Author admin
නව සන්ධානයක් ගොඩනැගීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්ඡාව විපක්ෂ නායක කාර්යාලයේදී මේ වනවිට ආරම්භ වී තිබෙනවා. මීට පෙර දෙපාර්ශවය අතර සාකච්ඡා වට දෙකක්… Read More