Gossips

සමාජ සවිබලගැන්වීම් අමාත්‍යංශ පරිශ්‍රයේ උණුසුම් වෙයි

සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ස්ථාන මාරුවට එරෙහිව සේවකයන් පිරිසක් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.
අදාළ විරෝධතාවයත් සමඟ මේ වනවිට සමාජ සවිබලගැන්වීම් අමාත්‍යංශ පරිශ්‍රයේ උණුසුම් තත්වයක් පවතින බවයි වාර්තා වන්නේ.