ටැන්සානියාවේ – වික්ටෝරියා විලේ යාත්‍රාවක් පෙරලී සිදුවූ අනතුරකින් 40 දෙනෙකු මියගොස් තිබෙනවා.
කෙසේ වෙතත් අනතුර සිදුවන අවස්ථාවේ මගීන් 400 දෙනෙකු පමණ එහි ගමන් කර ඇති අතර මියගිය සංඛ්‍යාව 200 ඉක්මවිය හැකි බව සදහන්.
Related Articles
විශ්වාසභංගයේදී ඡන්දය භාවිත කළ නිදහස් පක්ෂ මැති ඇමතිවරුන්ගෙන් ජනපතිට ලිපියක්
Posted on Author admin
ජාතික ආණ්ඩුවේ තනතුරුවලින් ඉවත් වී පක්ෂය තුළ කටයුතු කිරීමට ඉඩ ලබාදෙන ලෙස ඉල්ලමින් අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවේදී ඡන්දය භාවිත කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් ජනාධිපතිවරයාට… Read More
ජපානයේ දැඩි උණුසුම නිසා ජාතික ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ
Posted on Author admin
සෙන්ටිගේ්රඩ් අංශක 40 ඉක්ම වූ දැඩි උණුසුමෙන් පුද්ගලයින් 65 කට වැඩි සංඛ්‍යාවක් මියයාමත් සමග ජපානයේ ස්වභාවික ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ජපානය පුරා පුද්ගලයින් දෙදහසක් පමණ උණුසුම්… Read More
සූර්ය පැනල ව්‍යාපෘතියකට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 100ක්
Posted on Author admin
මෙරට අඩු ආදායම්ලාභී පවුල්වලට සිය නිවෙස්වල වහලයේ සූර්ය බලශක්ති පැනල සවි කර ගැනීමේ ව්‍යාපෘතියක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 100ක මූල්‍යාධාරයක් සැපයීමට ඉන්දියාව පියවර ගෙන තිබෙනවා. මීට අමතරව, මේ… Read More