දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් අද දිනයේ වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශානිකා දිසානායක කියා සිටියේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර ඇතුළු පළාත් කිහිපයක සහ තවත් දිස්ත්‍රික්ක කිහිපයක ද මෙලෙස වැසි ඇතිවිය හැකි බවයි.
Related Articles
ශ්‍රී ලන්කන්, මිහින්ලංකා ගැන සොයන ජනාධිපති කොමිසමේ කාලය දිගු කෙරේ
Posted on Author admin
ශ්‍රී ලන්කන්, මිහින්ලංකා සහ ශ්‍රී ලන්කන් කේටරින් ආයතනවල සිදුකරන ලදැයි කියන අක්‍රමිකතා පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිල කාලය ජනාධිපතිවරයා විසින් දිගු කර තිබෙනවා. ඒ සඳහා නිකුත්… Read More
කනගරායම්කුලම් පොලීසියට එරෙහිව විරෝධතාවක් (ඡායාරූප)
Posted on Author admin
වවුනියාව – කනගරායම්කුලම් ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට පහරදුන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී, පොලීසිය එම සැකකරුවන්ට සහ පාසල් ළමයින් දෙදෙනෙකුට පහරදුන් බව පවසමින් අද විරෝධතාවක්… Read More
දෙවන එක්දින තරඟයේ කාසියේ වාසිය දකුණු අප්‍රිකාවට
Posted on Author admin
සංචාරක පකිස්ථාන කණ්ඩායම සහ සත්කාරක දකුණු අප්‍රිකාව කණ්ඩයම දෙවන එක්දින තරඟය අද (22) පැවැත්වෙනවා. ඒ දකුණු අප්‍රිකාවේ ඩර්බන් නුවරදීයි. දෙවන තරඟයේදී කාසියේ වාසිය දිනා ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම… Read More