වත්මන් ආණ්ඩුව පෙරලීමට ලැබෙන පළමු අවස්ථාවේදීම එය සිදුකිරීමට සූදානම් බව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ පානදුර නිදහස් කලා සන්ධානයේ වාර්ෂික රැස්වීමට ඊයේ එක්වෙමින්.
Related Articles
ගල්කිස්සේ දේපළ කොල්ල කෑ 5ක් අත්අඩංගුවට
Posted on Author admin
ගල්කිස්ස ප්‍රදේශයේ දේපළ කොල්ලකෑම් රැසකට සම්බන්ධ පුද්ගලයන් 5 දෙනෙකු පොලීසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් නිවෙස්වලට ඇතුළු වී පුද්ගලයින් බිය ගන්වා මුදල් හා දේපළ කොල්ලකෑම් රැසක් සිදුකර… Read More
පුත්තලම පිපිරීම ගැන විශේෂ විමර්ශනයක්
Posted on Author admin
පුත්තලම – පාලවිය ප්‍රදේශයේ යකඩ එක්රැස් කරන මධ්‍යස්ථානයක සිදුවූ පිපිරීමකින් පුද්ගලයෙකු මිය යාම සම්බන්ධයෙන් පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. අද (04) උදෑසන සිදුවූ මෙම පිපිරීමෙන් එම මධ්‍යස්ථානයේ… Read More
දිල්ලි රෝහලක ප්‍රතිකාර ලැබූ දලයිලාමාතුමන් ඉන් පිටව යයි
Posted on Author admin
දිල්ලි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ටිබෙටයේ අධ්‍යාත්මික නායක දලයිලාමාතුමන් ඉන් පිටව ගොස් තිබෙනවා. හෘදයේ ඇති වූ ආසාධනයක් හේතුවෙන් මෙලෙස දලයිලාමාතුමන් රෝහල් ගත කර තිබුණා. දලයිලාමාතුමන් 83 වන… Read More