Gossips

විපක්ෂයේ චෝදනාවක් එජාපය ප්‍රතික්ෂේප කරයි

පොලිස්පතිවරයා එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය ලෙස කටයුතු කරන බවට විපක්ෂය චෝදනා කළද ඔහු එසේ කටයුතු කර නොමැති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පවසනවා.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.