චෝදනා එල්ල වූ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා සම්බන්ධයෙන් හා පොලිස්පතිවරයා සම්බන්ධයෙන් අදත් දේශපාලනඥයින් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් අදහස් පළ කළා.
Related Articles
අලි රොෂාන් ඇතුළු 7 දෙනා චෝදනාවලින් නිදහස්
Posted on Author admin
නීතිවිරෝධී ලෙස අලි ඇතුන් 4 දෙනෙකු සන්තකයේ තබා ගැනීම ඇතුළු අධිචෝදනා 24ක් යටතේ පවරා ඇති නඩුවෙන් නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු 07 දෙනා නිදහස් කිරීමට කොළඹ විශේෂ මහාධිකරණය අද නියෝග කළා. ඒ අනුව… Read More
තුන්වන විස්සයි විස්ස අද
Posted on Author admin
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තුන්වන සහ අවසාන විස්සයි විස්ස ජාත්‍යන්තර තරගය ජොහැනස්බර්ග් නුවරදී අද රාත්‍රියේ පැවැත්වෙනවා. ජයග්‍රහණය පිළිබඳ සේයාවන් පවතිද්දී පළමු තරග දෙකෙන් ශ්‍රී ලංකා… Read More
ජවිපෙ සහ දෙමළ සන්ධානය අතර, සාකච්ඡා ඇරඹේ
Posted on Author admin
ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය අතර සාකච්ඡා මේ වනවිට ආරම්භ වී තිබෙනවා. ඒ ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්තේ පිහිටි පක්ෂ මූලස්ථානයේදීයි. දෙපාර්ශවය අතර, යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා… Read More