ETI මූල්‍ය ආයතනයේ තැන්පත්කරුවන් වෝඩ් පෙදෙසේ පිහිටි එම ආයතනයේ මූලස්ථානය අද පස්වරුවේ සිට වටලා විරෝධතාවයේ නිරත වනවා.
මේ අතර ETI තැන්පත්කරුවන් අද පැවැත්වූ සම්මන්ත්‍රණයකදී සදහන් කළේ එම ආයතනයේ අධ්‍යක්ෂකවරුන් මුහුදු මාර්ගයෙන් විදෙස්ගතවීමේ උත්සහයක් පවතින බවයි.
Related Articles
ජ.වි.පෙන් චෝදනාවක්
Posted on Author admin
ආණ්ඩුව සිය දේශපාලන අරමුණු ඉටුකරගැනීම සඳහා ජාතික විගණන පනත වෙනස් කර ඉදිරිපත් කර ඇති ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය… Read More
හඳුනා නොගත් ණය බිලියන 826 යි
Posted on Author admin
මුදල් අමාත්‍යාංශ ලේඛණවල සදහන් නොවූ හඳුනාගත් ණය ප්‍රමාණය බිලියන 826 ක් ලෙස සටහන් වී ඇති බව විගණකාධිපති ගාමිණී විජේසිංහ පවසනවා. රාජ්‍ය ණය කළමනාකරණය පිළිබදව දැනුවත් කිරීම සදහා කොළඹ අද (07) පැවති මාධ්‍ය… Read More
අද සිට විශේෂ රථ වාහන සැලැස්මක්
Posted on Author admin
71 වන ජාතික නිදහස් දින උළලේ පෙරහුරුව අද සිට ආරම්භ වනවා. අද, හෙට සහ 31 වන දා මෙන්ම පෙබරවාරි 1,2,3 යන දිනවලදී මේ හේතුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය ප්‍රකාශ කළා. ඒ අනුව මෙම දිනවල උදෑසන… Read More