Gossips

යුද හමුදා බුද්ධි අංශ නිලධාරී ලුතිනන් කර්නල් එරත්න පීරිස් CID අත්අංගුවට

යුද හමුදා බුද්ධි අංශ නිලධාරී ලුතිනන් කර්නල් එරත්න පීරිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අංගුවට ගෙන තිබෙනවා.
ඒ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන්වීමේ සිද්ධියට අදාළවයි.