සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග දෙසැම්බර් මාසයේදී පවත්වා එම මාසයේම ප්‍රතිඵල ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කරමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.
අධ්‍යාපන අමාත්‍යාංශයේ අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි අමාත්‍යවරයා මේ බව සදහන් කළේ.
Related Articles
ද සොයිසා රෝහලේ සිව් නිවුන් දරු උපතක් (ඡායාරූප)
Posted on Author admin
කොළඹ ද සොයිසා කාන්තා රෝහලේදී වාසනාවන්ත සිව් නිවුන් දරු උපතක් සිදුව තිබෙනවා. මෙම දරුවන්ගේ මව්පියන් දෙදෙනාම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවයේ නියුතු වූවන් වීම විශේෂත්වයක්. මෙලෙස දරුවන් ගේ මව්පියන්… Read More
පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාවේ ගින්නක්
Posted on Author admin
පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාවේ අද හදිසි ගින්නක් හට ගෙන තිබෙනවා. සීනි පැණි කැට බවට පත් කර අවසන් නිෂ්පාදනය දක්වා වූ සැකසුම් යන්ත්‍ර පිහිටි කොටසේ මෙම ගින්න හට ගෙන තිබූ බවයි හිරු ප්‍රාදේශිය වාර්තාකරු… Read More
පළමු 20-20 ගැටුමේදී ශ්‍රී ලංකාවට පළමු වාසිය ගිලිහී යයි
Posted on Author admin
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පළමු 20 යි 20 ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා. තරගයේ කාසියේ වාසිය දිනු බංග්ලාදේශය පළමුවෙන් පන්දුවට පහරදීමටයි තීරණය කර ඇත්තේ. තරගය පස්වරු 4.30 ට ආරම්භ වීමට… Read More