වතුකම්කරුවන්ගේ වැටුප රුපියල් 1281 දක්වා ඉහළ දමන ලෙස බලකරමින් සමස්ත ලංකා වතු කම්කරු සංගමය අද පෝස්ටර් ව්‍යාපාරයක් ආරම්භ කළා.
ඒ හැටන් නගරයෙන්.
ජනතාව දැනුම්වත් කරන අතරම, වතු හාම්පුතුන් ද ඊට අදාළව දැනුම්වත් කිරීමට ඔවුන් පියවර ගෙන තිබෙනවා.
Related Articles
ආබාධයක් හේතුවෙන් පෆ් ඩු ප්ලෙසිට ඉදිරි තරග කිහිපයක් අහිමි වෙයි
Posted on Author admin
ඉන්දියාවට එරෙහි ඉදිරි එක්දින සහ 20 යි 20 තරගවලින් දකුණු අප්‍රිකා ක්‍රිකට් නායක පෆ් ඩු ප්ලෙසි ඉවත්කර තිබෙනවා. ඒ ඔහුගේ දකුණු අතේ දබර ඇගිල්ලේ හටගත් ආබාධයක් හේතුවෙන්. පසුගිය පළමුවනදා පැවති පළමු එක්දින… Read More
මග්ගොන මාරක රිය අනතුරකින් 10 දෙනෙකු රෝහලේ
Posted on Author admin
මග්ගොන ප්‍රදේශයේදී වෑන් රථයක් පෞද්ගලික බස් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් 10 දෙනෙකු තුවාල ලබා කළුතර නාගොඩ රෝහලට ඇතුලත් කර තිබෙනවා. ඊයේ (13) රාත්‍රී 9.45ට පමණ මෙම අනතුර සිදුව ඇතිබවයි වාර්තාවන්නේ…. Read More
තරුණයින් 11 දෙනෙකු පැහැර ගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් නාවික නිලධාරීන් දෙදෙනා රිමාන්ඩ්
Posted on Author admin
කොළඹ දී තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් නාවික හමුදා නිලධාරීන් දෙදෙනා ලබන 26 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා…. Read More