පොළොන්නරුව ජල පවිත්‍රාගාරයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට පැය 13 ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළා.
හෙට පෙරවරු 9 සිට රාත්‍රී 10 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ බැඳිවැව සහ සේවාගම ජලසම්පාදනය මගින් ජලය බෙදාහරින සියලූ ප්‍රදේශවලටයි.
