Gossips

එක්සත් අරාබි එමීර් රාජ්‍යය පරදා ශ්‍රී ලංකාවට ජය

ආසියානු අභියෝග ශූරතා පිරිමි වොලිබෝල් තරගාවලියේ ඊයේ පැවති අර්ධ අවසන් පූර්ව තරගයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය පරදවා විශිෂ්ඨ ජයක් ලැබීමට ශ්‍රී ලංකාව සමත්වුණා.
ඒ, තරග වට 3 ට බින්දුවක් ලෙසයි.