Gossips

අර්බුද පැමිණියද ජනතාවට සහන සළසනවා – අගමැති

ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ මෙරට ජනතාවට සහන සළසන්නේ කෙසේද යන්න පිළිබඳ අවධානය යොමුකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
මාලිගාවත්ත දාරුස්සලාම් මහා විද්‍යාලයේ අද පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
ඩොලරයේ වටිනාකම වැඩිවන විට එහි බලපෑම මෙරටට පමණක් සීමාවී නොමැති බවයි අග්‍රාමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.