දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර කරළියට පැමිණියේ පොලිස් ඔත්තුකරුවෙකු ලෙස ඔහුට හිමිවිය යුතු දීමනා නොගෙවීම හේතුවෙන් බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
