ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට විරුද්ධව සිටි ඒකාබද්ධ විපක්ෂය, වර්තමානයේ ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කතා කිරීම ප්‍රශ්න සහගත බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා පවසනවා.
සිරිකොත පක්ෂ කාර්යාලයේ අද පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා.
Related Articles
ආණ්ඩුවේ අර්බුද රටේ සංවර්ධනයට බාධාවක්
Posted on Author admin
ඇතැම් කැබිනට් අමාත්‍යවරුන්ම රජයේ ක්‍රියාකාරීත්වය අඩපණ කිරීමට කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. බත්තරමුල්ල – නෙළුම් මාවතේ පිහිටි පක්ෂ මූලස්ථානයේ අද (09) පැවැති මාධ්‍ය හමුවකට… Read More
ඊශ්‍රායලයෙන් සිරියානු ගුවන් ආරක්ෂණ පද්ධතියට මිසයිල ප්‍රහාරයක්
Posted on Author admin
ඊශ්‍රායලය විසින් සිරියානු ගුවන් ආරක්ෂණ පද්ධතියට ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. සිරියාව විසින් ඊයේ තම ජෙට් යානාවකට එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් මෙම ප්‍රහාරය එල්ල කළ බවයි ඊශ්‍රායලය ප්‍රකාශ… Read More
පානදුරේදී හෙරොයින් සමඟ තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
පානදුර – අරුක්ගොඩ ප්‍රදේශයේ හෙරොයින් ග්‍රෑම් 28 ක් සමඟ තරුණයින් දෙදෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන්කළේ යතුයරුපැදියක ගමන් ගත් තරුණයින් දෙදෙනෙකු පරීක්ෂා… Read More