Gossips

ඩිල්ෂාන් පසුතැවිල්ලෙන්

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීමට ගත් තීරණය පිළිබඳව තමන් දැන් කණගාටුවට පත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන තිලකරත්න ඩිල්ෂාන් පවසනවා.
ආසියානු කුසලාන තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ පරාජය පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය සමඟ සංවාදයකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.