Gossips

මන්ත්‍රී සුසිල්ගේ චෝදනා ගැන ඇමති දුමින්ද සහ අමරවීර කතා කරයි

ආණ්ඩුවෙන් ඉවත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා තමන්ට චෝදනා එල්ල කරන්නේ පෞද්ගලික හේතූන් මත බව මහින්ද අමරවීර සහ දුමින්ද දිසානායක යන අමාත්‍යවරුන් පවසනවා.
ඔවුන් එල්ල කරන චෝදනා පිළිබද පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත් මහතාද අදහස් පළ කළා.