Gossips

ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන් මිල්කෝ ආයතනයට

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් කොල්ලූපිටියේ පිහිටි මිල්කෝ ආයතනයට පැමිණියේ පසුගියදා පැවති ජනබලය කොළඹට විරෝධතාවයේදී ලබාදුන් විෂ සහිත කිරි පැකට් සම්බන්ධයෙන් විමසීම සඳහායී.
මතභේදාත්මක තත්වයකට තුඩුදුන් කිරි පැකට් සිදුරු කිරීමකට ලක්ව ඇති බවයි ඒවා නිෂ්පාදනය කළ මිල්කෝ සමාගමේ සභාපතිවරයා එහිදී කියාසිටියේ.