ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් පහත වැටෙමින් රුපියල් 167 ද ඉක්මවා තිබෙනවා.
ඒ අනුව, ඩොලරයක විකුණුම් මිල අද සටහන් වූයේ රුපියල් 167 යි ශත 41 ක් ලෙසයි.
එහි ගැණුම් මිල රුපියල් 163 යි ශත 87 ක් ලෙස දැක්වුණා.
Related Articles
රුපියලේ අගය පහතට
Posted on Author admin
බැංකු සහ ආනයනකරුවන් වෙතින් ඩොලරය සඳහා පැවති ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් රුපියලේ අගය පහත වැටීමක් දැන් දක්නට ලැබෙනවා. රුපියලේ අගය බ්‍රහස්පතින්දා වන විට ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රුපියල් 154යි ශත… Read More
උද්ඝෝෂණයක් නිසා තංගල්ල – හම්බන්තොට මාර්ගයේ ගමනා ගමනයට බාධා
Posted on Author admin
ධීවර උද්ඝෝෂණයක් හේතුවෙන් තංගල්ල – හම්බන්තොට ප්‍රධාන මාර්ගය හුංගම, ගුරුපොකුණ ප්‍රදේශයෙන් අවහිර වී ඇති බව වාර්තා වනවා. Read More
ඉන්දීය ධීවරයන් 113කට කඩිනමින් නිදහස
Posted on Author admin
මෙරට අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයන් 113 දෙනෙකුට ඉදිරි දින කිහිපය තුළ දී නිදහස හිමි වනු ඇතැයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළා. තමිල්නාඩු ධීවර සංගම් උපුටා දක්වමින් ඉන්දීය පී.ටී.අයි. ප්රවෘත්ති සේවය සඳහන්… Read More