ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් පහත වැටෙමින් රුපියල් 167 ද ඉක්මවා තිබෙනවා.
ඒ අනුව, ඩොලරයක විකුණුම් මිල අද සටහන් වූයේ රුපියල් 167 යි ශත 41 ක් ලෙසයි.
එහි ගැණුම් මිල රුපියල් 163 යි ශත 87 ක් ලෙස දැක්වුණා.
Related Articles
ඇෆ්ගනිස්ථාන – තලේබාන් සටන් විරාමය දිගු කෙරේ
Posted on Author admin
ඇෆ්ගනිස්ථානය තලේබාන්වරුන් සමඟ සිය ඒකපාර්ශවික සටන් විරාමය දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා. ඇෆ්ගන් ජනාධිපති අෂ්රෆ් ඝානි එහිදී තලේබාන් සන්නද්ධ කණ්ඩායම් වෙතින් ඉල්ලා සිටියේ සටන් විරාමය සාම සාකච්ඡාවලට… Read More
නිවාස සංවර්ධන අධිකාරිය පාඩු ලබන ආයතනයක් බවට පත්වී ඇතැයි හෙළිදරව්වක්
Posted on Author admin
නිවාස සංවර්ධන අධිකාරිය තුළ සිදුවන දූෂණ සහ අක්‍රමිකතා හේතුවෙන් ලාභ ලබන ආයතනයක්ව පැවති එය මේවන විට පාඩු ලබන ආයතනයක් බවට පරිවර්ථනය වී ඇතැයි අධිකාරියේ හිටපු නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරවරෙයකු පවසනවා…. Read More
ගුවන් හමුදාව අලුත් මෙහෙයුමක
Posted on Author admin
මෙරට වන ඝනත්වය වැඩි කිරීම සදහා ක්‍රියාත්මක ව්‍යාපෘතිවලට සහය දැක්වීමක් ලෙස නොච්චියාගම රනෝරාව රජයේ වනාන්තරයේ අක්කර 5 ක භූමි ප්‍රදේශයක් ආවරණය වන පරිදි ගුවනින් බීජ ඉසීමේ වැඩසටහනක් අද ක්‍රියාවට… Read More